ඔන්න ඉතින් අලුතෙන් පොතක් කියව ගත්තා .. අලුතෙන් කිව්වට අලුත් පොතක්මත් නෙවේ ඒක.
අපි ඉස්සර පාසැල් යන කාලෙ පාඩම් පොතක තිබ්බ '' නෙල්ලි කැලේ '' කියන පාඩම පරන උදවියට තාම මතක ඇති.
පාඩම් පොතේ තිබුන ඒ පොඩි කොටස කියවපු දා ඉඳලා .. මම මේ පොත කියවන්න අසා කළා.
ඉතින් පහුගිය දා ඔන්න වැඩේ හරි .. වුනා.
ඒ කාලෙ නැගෙනහිර පළාත ගැන කදිම විස්තරයක් මේකෙ තියෙනවා ..
එක් දහස් නවසිය පණස් ගණන්වල .. ඒ පළාත් වල රාජකාරි කරපු උදවිය හා සාමාන්‍ය ජනයා ජීවත් වූ ආකාරය.. වගේම ඔවුන්ගේ ගැටලු .. ආදිය පිළිබඳව කදිම විග්‍රහයක් මෙහි ඇතුළත්ය ..
පුලු .. පුලුවන් අය ඉතින් ඔන්න කියවා බලන්නකො ..
බලමු පොත හොයා ගන්න....
ReplyDeleteස්තුතියි.. ඔය පොත මම ඊයේ ලයිබ්රරියෙදි අතට අරගෙන බැලුවා ටිකක්... පොඩි පොතක්..
ReplyDeleteමං ළඟ තියෙනවා.. කම්මැලිකමක් නැතිව කියවන්න පුළුවන් පොතක්...
ReplyDeleteගොඩ ගේ එකෙන් තාම ප්‍රින්ට් කරනවද දන්නෑ :3
ReplyDeleteඒ කාලෙකින් බං මේ පැත්තෙ ආවේ.