Powered By Blogger

Sunday, June 10, 2012

මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා.

මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා. ලංකාවේ පැරණි ගම්මානවල තිබුණ කඩ මංඩි [ 70 දශකයෙ වාගෙ ] පිළිබඳව වීඩියො ක්ලිප් ටිකක්.
මම පැරණි සිංහල චිත්‍රපටවලින් ටිකක් ගත්තා ... නමුත් විශාල කළාම පැහැදිළි මදි වගේ.
කවුරුහරි දන්නවද මේ ගැන යමක් ...
 [විනාඩි දෙකක / තුනක වගේ ක්ලිප් තිබුණනම් හොඳටම ඇතිවෙනවා.