Powered By Blogger

Monday, March 12, 2012

POCKET PC එකකට අලුතෙන් OS දාගන්නෙ කොහොමද ...?


අපේ තාක්ෂණය ගැන දන්න මල්ලිලා එකතු වෙලා මට ලොකු උදව්වක් කරන්න ඕන.
මගෙ ලඟ තියෙන  POCKET  PC  එකට අලුතෙන්  O S  දාගන්න විදිහක් කියල දෙන්න ඕන.
[මට තෑගි හම්බවුන එකක්] මේක මුලදි හොඳට වැඩ කළා .... නමුත් දැන් හරිම මන්දගාමියි.
සම්පූර්ණයෙන් ම ෆෝමැට් කරල අලුතෙන් වින්ඩෝස් දැම්මොත් හරියාවිද ..?
එම O S එක පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුහරි දන්නවද ...?
O S  එකම ඕනත් නෑ.. ..  මැච් වෙන ඕනම  එකක් ….
මෙහි තිබුනෙ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක. ඒකෙදි වීඩියෝ සින්දු හිරවෙන ගතියක් තියෙනවා.. MP4 ප්ලේයරයක් මේකට දාන්න පුලුවන් වේවිද ...?
මේ භාණ්ඩෙ පිළිබඳ විස්තර පහත දාල තියෙනවා. [ඔරිජිනල් ඩෙල් එකක්]

Platform                  -  Pocket  PC
OS   Version            - 4.20
OEM  Info.             -   Dell Axim   X5
Processor               -  ARM  Intel  PXA  25 x / 26 x
Clock Speed          - 400  Mhz

Home Version   -  2.00.000.3
Copyright @ 2003





කවුරු හරි උදව් කරනව නම් පිං සිද්ද වෙනවා.