ඔන්න මේ දවස්වල ආපහු කියවන පොත ..
ආහ්හ් .. මේ පැරණි පොත් .. මං බොහෝ ආසා කරන්නේ ඒවාටයි ..
කොළ ගැලවුනු .. පිට කවරය හම ගිය ඒවා කියවීමේ රුචිය වඩවයි ..
[ අලුත් මුද්රණවලට කවදත් මම කැමති නොවෙමි ]
මෙහි එන කතා බොහෝ කලකට පෙර ලියූ ඒවා වුවද .. හැම කාලයටම පොදු බවක් හැඟෙයි ..
එම නිසාම ලෝබ නැතුව නැවත කියවිය හැකිය ..
අවුරුදු ගණනාවකට පසු .. නැවතත් කියවිය හැකිය ..
ඔන්න කොල්ලනි .. කෙල්ලනි .. හොයාගෙන නැවත වතාවක් කියවල බලහල්ලා ..
කදිම පොතක් ..