නිහඬ බව ...
සුන්දරය ඔබ ....නිහඬ බව ....
පිවිතුරුය ඔබ ..
නිහඬ බව ..
විස්මිතයි ඔබ ..
නිහඬ බව .....
නිහඬ බව .....
සමහර විට ...
සිත පාරවයි ඔබ ...
නැත ...
නැත ...
අති බිහිසුණුය ඔබ ...
සමහර විට ...
සිත පාරවයි ඔබ ...
නැත ...
නැත ...
අති බිහිසුණුය ඔබ ...
[
මම හුඟක් ම ආදරෙන් හිටියා වූ ද...
කරුණාවන්ත යැයි මා වරදවා හිතාගත්තා වූ ද ..
මා මෙන්ම සංවේදීය කියා නුහුරට
හිතුවා වූ ද ...
එහෙත් අවාසනාවට එසේ නොවුනා වූ
ද ...
මගෙ හිතවතිය අමනාප වීමේ සැමරුමයි ]