Powered By Blogger

Monday, October 4, 2010

මෙන්න තවත් පොතක් ....

මෙන්න තවත් පොතක් ....
මා මී ලඟට කියවූයේ පරිවර්තන කෘතියකි. මෙය රහස් පරීක්ෂක නව කතාවකි.
  ඉතාලි ජාතික    James Hadey    විසින් රචිත මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ බර්ටි ද කොස්තා විසිනි.

අගතා ක්‍රිස්ටි ගේ / ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරීක්ෂක කතා කියවා පුරුදු මට මේ කතාව මුලදී එතරම් ඇල්ලුවේ නැත. මම හිතන විදිහට එයට හේතු වූයේ එම පොතේ රචනා ශෛලියයි.
කෙසේ වෙතත් පොත කියවාගෙන යත්දී ක්‍රම ක්‍රමයෙන් එම ශෛලියට හුරුවීමක් දක්නට ලැබෙන නිසා එම අපහසුතාවය මගහැරී ගියේය.

මෙහි කතා නායකයා වන දොන් ගේ චරිතය පණ මදි බවකි මටනම් හැඟෙන්නේ ...

කොහොම වුණත් මේ වගේ පොත් ප්‍රිය කරන අය ඉන්නට පුලුවන.
කියවලා බලන්න.

No comments:

Post a Comment