Powered By Blogger

Monday, May 30, 2011

මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

කරුණාකරල මට මේ චිත්‍රපටය තියෙන කෙනෙක් ලබා දෙනවාද ...?

['' බද්දේගම''  සිංහල චිත්‍රපටය ]

10 comments:

  1. බද්දේගම ??? එහෙම සිංහල ෆිල්ම් එකක් නෑ. එහෙම ගමක් නම් තියනවා කොහෙද මන්දා..

    ReplyDelete
  2. @ අරවින්ද...
    අපොයි මල්ලි ... බැද්දේගම ගැන අහල නෑ ... පුදුමයි ... ඒක ලංකාවෙ දකුණු පළාතෙ තියෙන ගමක් නේ. දකුණෙ ඉස්සර හිටිය දිසාපතියෙකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් කියන සුද්දා ලියපු පොතක් නේ මේක. සිංහලට පරිවර්තනය කළේ ඒ.පී. ගුණරත්න මහතා.
    පසු කලෙක මේක ෆිල්ම් එකක් විදිහට හැදුවා. රූපවාහිනී නාලිකාවල දහ සැරයක් විතර පෙන්නලත් තියෙනව. ජෝ, විජේ,මාලනී,නදීකා, ආදීන් තමයි රඟ පාන්නෙ. ආ.. තව අපේ හිටපු ආතර්.සී. ක්ලාක් මහත්තයත් ඕකෙ රඟ පෑවා. ඔයාගෙ කමෙන්ට් එක ගැන මටනම් පුදුමයි.

    ReplyDelete
  3. @ ella ...
    බොහොම ස්තූතියි ..... පින් සිද්ධ වෙනව.
    හැබැයි ඒකෙ සම්පූර්ණ ෆිල්ම් එක ගන්න බෑ නේද ..? මුල කොටසත් නැති .. අග කොටසත් නැති .. එකකුයි ලැබුනෙ.
    කොහොම වුනත් උදව් කළාට නැවතත් ස්තූති කරනව.

    ReplyDelete
  4. පරණ චිත්‍රපට කඩවල බැලුවද ? සිංහල චිත්‍රපට ලග තියාගන්න තහනම් නිසා හොයන්න අමාරු වේවි.

    ReplyDelete
  5. @ Gayan....
    හැමතැනම බැලුවා. ඉස්සර නම් පිටකොටුවෙ තිබුනා. මං හිතන්නෙ අර තහනම් කේස් එක වෙන්න ඇති. ටොරානා ලඟත් ඒක නෑනෙ. අහම්බෙන් ඔය කඩේක තිබුනොත් තමයි.
    කොහොම වුනත් ස්තූතියි ඔබට.

    ReplyDelete
  6. තිස්ස නාගොඩවිතාන තමයි ඔය වගේ පරණ ෆිල්ම් එකතු කරලා තියෙන්නේ . කීප පාරක් බලල තියෙන හොඳ චිත්රපටියක් .ඇත්ත තමයි ඔය වගේ හොඳ චිත්‍රපට අපිට ඕන වෙලාවක බලන්න පහසුවක් තියෙනවා නම් කොච්චර අගෙයිද.

    ReplyDelete
  7. @ Bindi ....

    ඒකනෙ මල්ලියෙ ... වුවමනා වෙන වෙලාවල් එනවනෙ. එහෙම වුනාම ගන්න නෑ. ති.නා. නම් ඕව ලේසියන් අපි වගේ එව්වොන්ට දෙන එකක් නෑ.

    ReplyDelete
  8. මගේ ලග බඩු තියෙනවා.කොහොමද දෙන්නේ

    ReplyDelete
  9. @ Nuwantha ...
    කොහේද ඉන්නෙ කිව්වොත් මම ඇවිල්ල ගන්නම්... ගොඩක් ඈත නම් වෙන ක්‍රමයක් යොදා ගනිමු....

    ReplyDelete
  10. මන් නම් අහලා තියන්නෙ නවකතා පොතක් විතරයි

    ReplyDelete