Powered By Blogger

Thursday, May 19, 2011

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

දිලුම් තරුණ මහතාට නිවන් සුව පතමි.

මම මේ ආරංචිය දුටුවෙ පොජ්ජෙගෙ අඩවියෙ තිබිලා. මම මුලින්ම හිතුවෙ මූ ලොකු විහිලුවක් කරනවා කියලයි. මම ඒකට කමෙන්ට් එකක් දැම්මෙත් ''මේක ඇත්තක්ද'' කියලයි.
පස්සෙ බලනකොට තව බ්ලොග් සොහොයුරු සොයුරියො ඒ පිළිබඳ ලිපි පළ කරල තිබුණා ...
ඇත්තටම ජීවිතය කොයි තරම් විස්මිතද කියලා හිතුනා.
  ''පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ''

සොයුර ඔබට නිවන් සුව.

No comments:

Post a Comment