Powered By Blogger

Thursday, April 21, 2011



මට ලොකු  උදව්වක් ඕන ..

මෙන්න මේ චිත්‍රපට තුන හොයාගන්න පුලුවන් වේවිද ..?

අපේ බයිස්කෝප් සයිට් එකේ කවුරුහරි හෝ වෙන කෙනෙක් ලඟ හෝ තිබෙනවානම් කරුණාකර මට ලබා දෙන්න.
ලොකු උදව්වක්.

5 comments:

  1. El Topo (1970)
    http://goo.gl/5wa2I

    The Secret of Kells (2009)
    http://goo.gl/NV94b

    Pony Express (1953)
    මේක හොයාගන්න නෑ...

    ReplyDelete
  2. ස්තූතියි චමිදේවා සොහොයුරාට ..
    නමුත් මගේ ගූගල් සර්ච් එක හරි ගියේ නෑ. මට ඒ ෆිල්ම් දෙක බිට් ටොරන්ට් හරහා බාගන්න විදිහක් කියන්න පුලුවනිද ...?
    [ අපිට අර බයිස්කෝප් එකේ දෙන විදිහට ]

    ReplyDelete
  3. මේල් එකක් දැම්ම. එකේ තියෙන ටොරන්ට් ෆයිල් දෙක බිට් ටොරන්ට් වලට ඇඩ් කරල ඩවුන්ලෝඩ් කර ගන්න.

    ReplyDelete
  4. මේ ලින්ක් දෙක ක්ලික් කරලා බලන්න...

    http://goo.gl/kDYXv

    http://goo.gl/6O9zG

    ReplyDelete
  5. උදව් කළාට දෙන්නටම පින් සිදු වෙනවා... ඒක සාර්ථකව කරගන්න පුලුවන් වුණා.

    ReplyDelete