Powered By Blogger

Saturday, January 8, 2011

අපේ රටේ කිසිම පොත් සාප්පුවකින් මිළ දී ගත නොහැකි පොතක්.....


මට ගිය සතියෙදි හරි අපූරු පොතක් කියවන්න ලැබුණා.
මං හිතන විදිහට .. සිංහල කතා කරන බෞද්ධයින් වශයෙන් අපට මේ පොත බෙහෙවින්ම වැදගත් වේවි.
මෙහි තිබෙන විශේෂම දේ තමා මේ වැදගත් පොත අපේ රටේ කිසිම පොත් සාප්පුවකින් මිළ දී ගත නොහැකි වීම.
පුදුමයක් වගේ පෙනුනත් ඒක ඇත්තක්.
මේ වගේ කාලෙක පින්වතුන් කීප දෙනෙක් එකතු වී කළ මේ සද්කාර්යය අගය කළ යුත්තක්.


මිළ සඳහන් නොකල පොත් ස්වල්පය අතරට එකතුවන මෙය .. ධර්ම දානය උදෙසා නොමිළේ බෙදා හරිනු ලබන්නක්.
මේ උදාර සත් කාර්යය පිළිබඳ මා දැනගත්තේ අපේ කාර්යාලයේම සේවය කරන රංජිත් වික්රමසිංහ මහතාගෙනි.
මේ පොත මට ලබා දුන්නේත් එතුමායි. එතුමාට බොහොම පින්.
ඉතින් මේ පොත ගැන උනන්දුවක් තිබෙන අයට මෙහි සම්පාදකවරයා වන නීතිඥ චන්දන සිරිවර්ධන මහතාගෙන් පිළිබඳව විමසිය හැකිය.

සම්පාදක,
නීතිඥ චන්දන සිරිවර්ධන,
071 3046895.

[ඇත්තටම මම දන්නේ නෑ හරියටම පොත් කොපමණ මුද්රණය කළාද කියලා. පොත් ඉතිරිව තිබේනම් අනිවාර්යයෙන්ම ඔබටත් පිටපතක් ලැබේවි.]

3 comments:

  1. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මේ සිංහල අකුරු පිළිබඳව.
    මගෙ කොම්පියුටරේ අකුරු නිවැරදිව තියෙනව කියලයි මට හිතෙන්නෙ.
    මේකෙ ප්‍රශ්ණය මතු වෙන්නෙ මම ලියන ලිපි සිංඩියට ගියාමයි.
    උදාහරණයක් විදිහට ''ප්‍රශ්ණය'' ම ගනිමුකො. මේක සිංඩියෙදි පෙන්වන්නෙ ''ප් රශ්ණය'' වශයෙනි. ''වික්‍රම'' යන්න ''වික් රම'' වශයෙනි.
    මේකට හේතුව මට වැටහෙන්නෙ නෑ.

    ReplyDelete
  2. xp වල ඔය ප්‍රශ්නය මටත් තිබුනා.7න් වල අවුලක් නෑ.

    ReplyDelete
  3. ස්තූතියි මල්ලි ...
    දැන් ඉතින් එහෙනම් හැම දෙයක්ම ඔෆිස් එකට ඇවිල්ලයි ලියන්න වෙන්නෙ.
    ඕක හදා ගන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයිද ..?
    නැතිනම් ගෙදර තියෙන එකටත් WIN 7 දාගන්න වේවිද ..?

    ReplyDelete