Powered By Blogger

Thursday, December 16, 2010

''මංගල පෝරුව''


දැනට ජීවතුන් අතර නැති ..නමුත් බොහොම ප්‍රසිද්ධ... අපි හැමෝම කැමති කතා කරුවෙකුගෙ පොතක් තමයි මේක.
ටී.බී. ඉලංගරත්න මහතා කිව්වම කියවන්නො හැම දෙනාම දන්නවා ඇති.
එතුමාගෙ පොත්වල තිබෙන විශේෂත්වය තමා ඒවා කාටත් වැටහෙන සරළ මෘදු බසින් ලියා තිබීම.

''අඹ යාලුවන්''ගෙන් පටන් ගත්තම බොහෝ පොත් සංඛ්‍යාවක් මියයන විට එතුමා විසින් රචනා කර තිබුණි.
ඒ පොත් අතරින් මට කියවගන්න නොලැබුන පොතක් මේ ලඟකදි කියවන්න ලැබුනා.
''මංගල පෝරුව'' කියන්නෙ ඒක තමයි.

 හුඟ දෙනෙක් මේක කියවල මංගල පෝරුවට නැගලත් ඇති. තවම නොකියවපු අයටයි මේ ලියන්නෙ.

කියවල බලන්න .. හොඳ පොතක් .
 [සමහර විට, බැරි අයට පෝරුවට නැගගන්නත් පුලුවන් වේවි]

3 comments:

  1. ටී බී ඉලංගරත්නග පොත් හැම එකම වගේ මම කියවලා තියෙනවා.

    ඒත් මේ පොත ගැන මතකයක් නෑනේ .

    ලංකාවට ගියාම ගන්න ඕන . .

    ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
  2. @දුකා

    ස්තූතියි දුකා මල්ලි ...
    මේ කමෙන්ට් දාන එකට බාධා ඇති කරල තියෙන්නෙ තරහට එහෙම නෙවෙයි... කලින් මගේ බ්ලොග් එකට ස්පෑම් වැදිල ඒක ඩිලීට් වුණා.. මේකටත් කෙලවෙයි කියන බයටයි ඔහොම තියෙන්නෙ.
    දුකා මල්ලි දන්නවනම් වෙන පහසු ක්‍රමයක් මේක විසඳගන්න .. මට කියල දෙන්නකො.

    ReplyDelete
  3. @මගේ සයිබර් නිවහන

    අදහස්වලට ස්තූතියි මල්ලි ...

    ReplyDelete