
අද කියන්න යන පොත ටික කලෙකට පෙර බලපු එකක්... මේක මේ දවස්වල රූපවාහිනී ටෙලි නාට්‍යයක් විදිහට විකාශනය වෙනවා.. මේ ගැන ලියන්න හිතුවෙත් ඒකයි.
පොතේ නම තමා ''ස්වයංජාත''. එහි තේරුම වන්නේ තමා විසින්ම ඉපදුන ... නැතහොත් ඉබේම ඉපදුනා යන අර්ථය විය හැකියි..
කොහොම උනත් පොතයි ටෙලියයි දෙකම බලන මට වැටහෙන දෙයක් නම් පොතේ අහලකින්වත් ටෙලිය තැබිය නොහැකි බවයි.
මේක මට බොහෝ අවස්ථාවල සිදු වී ඇති දෙයක්. මෙහි ප්‍රධාන චරිතයට අපේ අර ''මුතුමිණ'' අරගෙන තිබුනා නම් වඩාත් හොඳ යැයි කියාද සිතේ.. එහෙම නම් ටිකක් හරි ගැලපෙන ගතියක් එන්න තිබුනා.
කියවන්න අමාරු අය පිංතූර මත ක්ලික් කරන්න.
මම පොත කියවලා නැහැ ඒත් නාට්‍යයේත් කියන්න තරම් වරදක් නම් නෑ.
ReplyDeleteවෙනස් විදියක නාට්‍යයක්. ඒත් ගොඩක් හොඳයි. නැත්නම් අර ගොබ්බ මෙගා විතරනේ බලන්න වෙන්නේ!!!
මේ පොත පලවෙනි පාර කියවලා ඉවර කරලා දෙවෙනි වටේ කියවන ගමන් මමනම් ඉන්නේ .
ReplyDelete