කරුණාකරල කවුරුහරි මට කියන්න පුලුවනිද .. මේ
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන. [Mr. Nice 2010]
මම U
ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්ත වුනත් ඒක හරිම ස්ලෝ.
ඒ මදිවට 34% විතර ගියාට පස්සෙ
එරර් එකකුත් ආව.
දන්න කෙනෙක් ඉන්නව නම් මට ලින්ක් එකක් දෙන්න
පුලුවන් වේවිද ... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.
කට්ටියට කරදර කරන්න වුන එක ගැන කණගාටුයි.
හුඟ දෙනෙක් ලින්ක් එවල තිබුණා ... තවත් බොහොම දෙනෙක් උපදෙස් දීලත් තිබුණා ...
ReplyDelete[ඒ අනුව සාර්ථකව වැඩේ කර ගත්තා]
උදව් කළ සියලුම දෙනාට බොහෝ පින් ලැබේවා කියා පතමි.