Powered By Blogger

Friday, April 6, 2012

[Mr. Nice 2010]



කරුණාකරල කවුරුහරි මට කියන්න පුලුවනිද .. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන. [Mr. Nice 2010]

මම U ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන්න පටන්ගත්ත වුනත් ඒක හරිම ස්ලෝ.

ඒ මදිවට 34% විතර ගියාට පස්සෙ එරර් එකකුත් ආව.

දන්න කෙනෙක් ඉන්නව නම් මට ලින්ක් එකක් දෙන්න පුලුවන් වේවිද ... ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.

කට්ටියට කරදර කරන්න වුන එක ගැන කණගාටුයි.

1 comment:

  1. හුඟ දෙනෙක් ලින්ක් එවල තිබුණා ... තවත් බොහොම දෙනෙක් උපදෙස් දීලත් තිබුණා ...
    [ඒ අනුව සාර්ථකව වැඩේ කර ගත්තා]
    උදව් කළ සියලුම දෙනාට බොහෝ පින් ලැබේවා කියා පතමි.

    ReplyDelete