අපේ තාක්ෂණය ගැන දන්න මල්ලිලා එකතු වෙලා මට ලොකු උදව්වක් කරන්න ඕන.
මගෙ ලඟ තියෙන POCKET PC එකට අලුතෙන් O S දාගන්න විදිහක් කියල දෙන්න ඕන.
[මට තෑගි හම්බවුන එකක්] මේක මුලදි හොඳට වැඩ කළා .... නමුත් දැන් හරිම මන්දගාමියි.
සම්පූර්ණයෙන් ම ෆෝමැට් කරල අලුතෙන් වින්ඩෝස් දැම්මොත් හරියාවිද ..?
එම O S එක පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් ගැන කවුරුහරි දන්නවද ...?
ඒ O S එකම ඕනත් නෑ.. .. මැච් වෙන ඕනම එකක් ….
මෙහි තිබුනෙ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක. ඒකෙදි වීඩියෝ සින්දු හිරවෙන ගතියක් තියෙනවා.. MP4 ප්ලේයරයක් මේකට දාන්න පුලුවන් වේවිද ...?
මේ භාණ්ඩෙ පිළිබඳ විස්තර පහත දාල තියෙනවා. [ඔරිජිනල් ඩෙල් එකක්]
Platform - Pocket PC
OS Version - 4.20
OEM Info. - Dell Axim X5
Processor - ARM Intel PXA 25 x / 26 x
Clock Speed - 400 Mhz
Home Version - 2.00.000.3
Copyright @ 2003
කවුරු හරි උදව් කරනව නම් පිං සිද්ද වෙනවා.
හුඟ දෙනෙක් උපදෙස් දීල තිබුණා ...
ReplyDelete[ඔබා මලය හැර ...ඒක උපදෙසක් නෙවෙයි]
මෙහිදි .. උදව් කළ සහ උදව් කිරීමට උත්සාහ කළ .. හැමෝටම මම පොදුවේ ස්තූති කිරීමට කැමතියි..
ස්තූතිය සමගම බොහෝ පින් ලැබේවා කියලත් කියන්න ඕන.