Powered By Blogger

Thursday, January 5, 2012

''නොනිවෙන ගිනි දැල්''




මේ තියෙන්නෙ මේ දවස්වල කියවපු පොත තමයි. ඔය යුද්ද කාලෙ නැගෙනහිර පළාතෙ සේවය කරපු සිංහල ගුරුවරයෙකු ගෙ අත්දැකීම් තුලින් තමයි කතාව ගොතල තියෙන්නෙ. [හුඟක් ඒවා සත්‍ය සිදුවීම්]








ලියල තියෙන්නෙ ගුණතුංග යටියන විදාන ආරච්චි මහතා විසින්.
මේ පොත කියවගෙන යත්දි ..හුඟක්ම හිත රිදෙන තැනක් එනවා.. ඒ තමයි අර පොලිස් නිළධාරීන්  600 ක් එකවර ඝාතනය වෙන අවස්ථාව.


මම හිතන විදිහට මේ පොත ලියත්දි යුද්දෙ ඉවර වෙලා තිබුණෙ නෑ වෙන්න ඕන.
ප්‍රථම මුද්‍රණය 2007 දි තමයි කරල තියෙන්නෙ.
හුඟක් හොඳ පොතක් .. හැමෝම වාගෙ අරගෙන කියවල බලන්න කියල ඉල්ලා හිටිනවා.

ISBN   955 – 573 – 535 - 2





8 comments:

  1. ප්‍රකාශකය කව්ද කියලත් කීව නං....

    ReplyDelete
  2. මමත් පොත් කියවන්න මේ අවුරුද්ද මුලම ලයිබ්‍රි එකකට බැදුනනේ.මේක තියනවද බලන්න ඔනේ.

    ReplyDelete
  3. ඔබා මල්ලි ..
    ප්‍රකාශනය හා මුද්‍රණය .. සරසවි ප්‍රකාශකයෝ විසිනි.
    දවල් කමෙන්ටුව දැක්ක වුනත් එතකොට මං හිටියෙ ඔෆීසියෙ. පොත තිබුණෙ ගෙදර .. පරක්කු වුනෙ ඒකයි.

    ReplyDelete
  4. ඇත්තටම නදී ..ඔයා කරපු දේ හරි. පුස්තකාලයකට කොක්ක ගහගන්නෙ නැතුව අපට පොත් කියවන්න අමාරුයි.
    මොකද හැම පොතක් ම සල්ලි දීල ගන්න අමාරුයිනෙ.

    ReplyDelete
  5. ඔන්න මාත් ආව මාලිගාවට....ලංකාවට ගියාම මේ පොත ගන්නම්..ලියා ගත්ත මගෙ පොත් ලැයිස්තුවෙ.....

    ReplyDelete
  6. මන් හිතන්නෙ ඔබා ට මල්ලි කියන එකම එක්කෙනා වෙන්න ඕනි කුමාරයා ! .. ඔබා අයියටත් හරි ජොලි පාටයි ! ඇයි මල්ලි කියනවනෙ ! හිකිස් ! බොහොම අමාරුවෙන් හියා ගත්තා බ්ලොග් එක ! නියම කතා සෙට් එකක් තියෙනවා .. ආයිමත් ඇවිත් කියවන්නම් !

    ReplyDelete
  7. සාදරයෙන් පිළිගන්නවා වින්චැට් කිරිල්ලිව.
    ඔහෙ සිංහල පොත් ගන්න තැනක් නැද්ද ...?

    ReplyDelete
  8. @ wani ..
    ස්තූතියි වේනි .. ඇත්ත නම වෙනිවැල් නේද ..?
    ඔබා මලය ගැන කියනවනම් .. වතාවක් SBU හමුවකදි හමු වූ හිත හොඳ මනුස්සයෙක් ..එතුමට නම් ඒ බව මතකත් නැතුව ඇති. අපිට එදා හොඳ දේශන කීපෙකුත් දුන්නා.
    ඉතින් ඒ වගෙ ගරු කටයුතු මිනිහෙකුට ''මලය'' කියන්නට ලැබීමත් ගෞරවයක්නේ.

    ReplyDelete