Powered By Blogger

Thursday, August 29, 2013

අද වැනි දිනක ....



 

නිහඬ බව ...
සුන්දරය ඔබ ....
නිහඬ බව ....
පිවිතුරුය ඔබ ..
නිහඬ බව ..
විස්මිතයි ඔබ ..
නිහඬ බව .....
නිහඬ බව .....
සමහර විට ...
සිත පාරවයි ඔබ ...
නැත ...
නැත ...
අති බිහිසුණුය ඔබ ...


 

[ මම හුඟක් ම ආදරෙන් හිටියා වූ ද...

 කරුණාවන්ත යැයි මා වරදවා හිතාගත්තා වූ ද  ..

මා මෙන්ම සංවේදීය කියා නුහුරට හිතුවා වූ ද  ...

එහෙත් අවාසනාවට එසේ නොවුනා වූ ද ...

 මගෙ හිතවතිය අමනාප  වීමේ සැමරුමයි ]

4 comments:

  1. හිතවතිය අමනාප වීමේ සැමරුම??

    අමනාප වුනාම මෙච්චර කලාත්මක සිතුවිල එනවද බොල..

    ජය වේවා..

    ReplyDelete
  2. ඒ තිත නිහඩ බවේ කම්න්ටුවයි :D

    ReplyDelete
  3. අප්පේ මොකද මේ

    ReplyDelete