මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා. ලංකාවේ පැරණි ගම්මානවල තිබුණ කඩ මංඩි [ 70 දශකයෙ වාගෙ ] පිළිබඳව වීඩියො ක්ලිප් ටිකක්.
මම පැරණි සිංහල චිත්රපටවලින් ටිකක් ගත්තා ... නමුත් විශාල කළාම පැහැදිළි මදි වගේ.
කවුරුහරි දන්නවද මේ ගැන යමක් ...
[විනාඩි දෙකක / තුනක වගේ ක්ලිප් තිබුණනම් හොඳටම ඇතිවෙනවා.
මගේ ළඟ නම් නැහැ. ඒත් උත්සාහ කරන්නම්!
ReplyDeleteජය!!
ස්තූතියි රැංගෝ ... ලොකු දෙයක්.
Deleteඒපාර මොකාටද එන්ඩ හදන්නේ
ReplyDeleteඅමුතු දෙයක් නෙවේ බොලං ...
Deleteමේ පොඩි ප්රසන්ටේෂන් එකක්..
සොරි වෙන්නෝන. මගේ ලඟ නං නෑ. පැරණි ෆිල්ම් වලින්ම තමයි හොයාගන්න වෙන්නෙ.
ReplyDeleteඔව් .. ඔව් .. ඒත් ඒවයෙ පැහැදිළිතාවය පොඩ්ඩක් මදි වගේ .....
Deleteඅපොයි 1970 කියන්නේ පැරණියැ?
ReplyDeleteමොකක් ද මලයා ... මේ අවුරුදු 42 කට කලින් ඒවනේ..
Deleteපැරණි නැත්තේ මොකද ...?
බ්ලොග් එක උදව් ඉල්ලන තැනක් කරගන්න එපා. ඕක ෆෝරම් එකක හරි වෙන මොකක හරි අහන්න
ReplyDeleteඇනෝ මලයා ...
Deleteඅපි ඉතින් මොකක් හරි ප්රශ්ණයක් ආවම බ්ලොග් එකේ දාන්නෙ නැතුව වෙන කොහේ දාන්නද ...?
ඔය පෝරම් ගැන නම් මට එච්චරම අවබෝධයක් නෑ ... බ්ලොග් කියවන අය ගොඩක් ඉන්න නිසා .. කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් ඇති කියලයි හිතුවේ ..
you tub eke thiyanawa
ReplyDeleteපිං සිද්ධ වේවා .....
Deleteපරණ වීඩියෝ එකතු කරන කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ අයියේ.මට හම්බවුනොත් මම කමෙන්ට් එකක් දාන්නං මෙතනම
ReplyDeleteස්තූතියි මලයා...
Deleteපෙරේදා හවස බත්තරමුල්ල හරියේ, රෝසපාට ෂර්ට් එකක් ඇඳගෙන, ලයිට් කණුවක් බදාගෙන, කුමාරයෙක් ඉන්නවා දැක්කා, මල්ලකුත් එල්ලගෙන....... :D :D :D
ReplyDeleteඅනේ නෑ ... රන්දිල් ... මම මේ දවස්වල බස් එකේ යන්නෙ.
Deleteඔයා කොහෙද එහෙ ගියෙ ..?
කණුවක් බදාගන්නවා ඇර ඉතින් ....
මම වෙන මොනව බදාගන්නද ..? .. හි .. හි ..