Sunday, June 10, 2012

මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා.

මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා. ලංකාවේ පැරණි ගම්මානවල තිබුණ කඩ මංඩි [ 70 දශකයෙ වාගෙ ] පිළිබඳව වීඩියො ක්ලිප් ටිකක්.
මම පැරණි සිංහල චිත්‍රපටවලින් ටිකක් ගත්තා ... නමුත් විශාල කළාම පැහැදිළි මදි වගේ.
කවුරුහරි දන්නවද මේ ගැන යමක් ...
 [විනාඩි දෙකක / තුනක වගේ ක්ලිප් තිබුණනම් හොඳටම ඇතිවෙනවා.

16 comments:

  1. මගේ ළඟ නම් නැහැ. ඒත් උත්සාහ කරන්නම්!
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රැංගෝ ... ලොකු දෙයක්.

      Delete
  2. ඒපාර මොකාටද එන්ඩ හදන්නේ

    ReplyDelete
    Replies
    1. අමුතු දෙයක් නෙවේ බොලං ...
      මේ පොඩි ප්‍රසන්ටේෂන් එකක්..

      Delete
  3. සොරි වෙන්නෝන. මගේ ලඟ නං නෑ. පැරණි ෆිල්ම් වලින්ම තමයි හොයාගන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. ඒත් ඒවයෙ පැහැදිළිතාවය පොඩ්ඩක් මදි වගේ .....

      Delete
  4. අපොයි 1970 කියන්නේ පැරණියැ?

    ReplyDelete
    Replies
    1. මොකක් ද මලයා ... මේ අවුරුදු 42 කට කලින් ඒවනේ..
      පැරණි නැත්තේ මොකද ...?

      Delete
  5. බ්ලොග් එක උදව් ඉල්ලන තැනක් කරගන්න එපා. ඕක ෆෝරම් එකක හරි වෙන ‍මොකක හරි අහන්න

    ReplyDelete
    Replies
    1. ඇනෝ මලයා ...
      අපි ඉතින් මොකක් හරි ප්‍රශ්ණයක් ආවම බ්ලොග් එකේ දාන්නෙ නැතුව වෙන කොහේ දාන්නද ...?
      ඔය පෝරම් ගැන නම් මට එච්චරම අවබෝධයක් නෑ ... බ්ලොග් කියවන අය ගොඩක් ඉන්න නිසා .. කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් ඇති කියලයි හිතුවේ ..

      Delete
  6. Replies
    1. පිං සිද්ධ වේවා .....

      Delete
  7. පරණ වීඩියෝ එකතු කරන කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ අයියේ.මට හම්බවුනොත් මම කමෙන්ට් එකක් දාන්නං මෙතනම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා...

      Delete
  8. පෙරේදා හවස බත්තරමුල්ල හරියේ, රෝසපාට ෂර්ට් එකක් ඇඳගෙන, ලයිට් කණුවක් බදාගෙන, කුමාරයෙක් ඉන්නවා දැක්කා, මල්ලකුත් එල්ලගෙන....... :D :D :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ... රන්දිල් ... මම මේ දවස්වල බස් එකේ යන්නෙ.
      ඔයා කොහෙද එහෙ ගියෙ ..?
      කණුවක් බදාගන්නවා ඇර ඉතින් ....
      මම වෙන මොනව බදාගන්නද ..? .. හි .. හි ..

      Delete