Powered By Blogger

Friday, April 13, 2012

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම .....!




අලුත් අවුරුදු මේ දැන් උදා වුනා හරියටම හතයි විස්සට ... ඉතින් ඔන්න මේ බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝටම... අනුන්ට උදව් කරමින් තමන්ටත් යහපත්ව ජීවත් වීමට හැකි .. සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා කියා පතනවා.

7 comments:

  1. ඔබටත් එසේම වේවා!!

    ReplyDelete
  2. කුමාරයා අයියාටත්... පවුලේ සැමටත් එසේම වේවා..!!
    ජයම වේවා...!!!

    ReplyDelete
  3. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා..!!

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් ඔබටත්..

    ReplyDelete
  5. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. ඔයාටත් එසේම වේවා !!!

    ReplyDelete
  7. සුභ නව වසරක් වේවා ඔයාටත් අය්ය!!!.මම් ඔයාව දැක්කා සයුබර් ෆෙස්ටිව් එකේදී ගත්ත පින්තූර වල.හිතුවට වඩා වයසයි නේව හික් හික්

    ReplyDelete