මේ දැන් විනාඩි කීපයකට පෙර හරියටම පස්වරුදෙකයි කාලට පමණ .. මා සිටින ප්රදේශයේ එනම් පැලවත්ත පෙදෙසෙහි .. සුලු භූමි කම්පාවක් ඇති වුනා. [ඔෆිස් එකේ සමහර අයනම් එළියටත් දිව්වා]
හුඟ දෙනෙකුට එය නොදැනුනා වෙන්නත් පුලුවන්..
නමුත් මම සහ මගේ මිතුරා තේ පානය කරන තැන සිටි බැවින් එය හොඳාකාරවම දැනුනා. හොඳින්ම පොළොව පැද්දෙන බව තේරුනා.තත්පර 45 කටත් වඩා පැවති මෙය ඉන් පසු අඩු වී ගියා.
ඔබේ ප්රදෙශයටත් මෙය දැනුනාද ...?
නාවලට දැනුනේ නැත
ReplyDeleteඔවු ඔවු ....
ReplyDeleteඔය නිවුස් වලටත් කියන්නෙ
මාතරටත් දැනුනා...
ReplyDeleteලංකාවෙදි නෙවේ පිටරට වලදි භූමිකම්පා කිහිපයකටම මුහුණ දුන්නා...
ReplyDeleteow minuwangoda paththata danuna
ReplyDelete