Powered By Blogger

Saturday, November 6, 2010

සම්මාන දිනූ පොතක් .....


මේ පොත නම් පුදුමාකාර පොතක් .... මම පොඩි කාලෙ ඉඳලම බොහෝ පොත් කියවා ඇත්තෙමි... ඒත් මේ වගේ පොතක් කියෙව්වේ පළමු වතාවටය කියල කියන්න පුළුවනි.
නූපා ගේ කතාව මෙරට බොහෝ තරුණියන් ගේ කතාව නොවේ ....

විදේශිකයින් සමග විවාහ වී එම රටවල පදිංචියට යන අතළොස්සක් තරුණියන් ගේ කතාවයි.
නමුත් මෙරට තරුණියන්ගේ පොදු දුඃකාලාපය මෙය තුළ අන්තර්ගතය.

සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය දක්ෂ කතා කාරියක බැවින් කතාව මැනවින් ඉදිරිපත් කොට ඇත ....
එම නිසාම මේ පොතට සම්මාන ත්‍රිත්වයක් හිමිව තිබේ.
මගේ අදහසත් මෙය ඉතා හොඳ පොතක් බවයි.....

ඔයාලත් කියවලා බලන්න.



1 comment:

  1. හර්ද සූත්‍රය පොතෙයි මෙ පොතෙයි සමාන ගතියක් මට දැනුන...සමහර විට දෙකම එක ලඟ කියවපු නිසා වෙන්න ඇති

    ReplyDelete