Powered By Blogger

Sunday, August 31, 2014

අපේ කාලයේ වීරයෙක් ...



ඔන්න මේ දවස්වල ආපහු කියවන පොත ..


ආහ්හ් .. මේ පැරණි පොත් ..  මං බොහෝ ආසා කරන්නේ ඒවාටයි ..
කොළ ගැලවුනු .. පිට කවරය හම ගිය  ඒවා කියවීමේ රුචිය වඩවයි ..
[ අලුත් මුද්රණවලට කවදත් මම කැමති නොවෙමි ]


මෙහි එන කතා බොහෝ කලකට පෙර ලියූ ඒවා වුවද .. හැම කාලයටම පොදු බවක් හැඟෙයි ..
එම නිසාම ලෝබ නැතුව නැවත කියවිය හැකිය ..
අවුරුදු ගණනාවකට පසු .. නැවතත් කියවිය හැකිය ..


ඔන්න කොල්ලනි .. කෙල්ලනි  .. හොයාගෙන නැවත වතාවක් කියවල බලහල්ලා ..
කදිම පොතක් ..


2 comments:

  1. අපිටත් බලන්න දාන්නකෝ කථාවක්.

    ReplyDelete
  2. මටත් ඒ දවස් වල පුදුම ආසාවක් බං තිබුනේ ඔය රාදුගා ප්‍රකාශන ගන්න. ඒවයේ කවරයක් පිටින් දාලා ලස්සන වර්ණ එක්ක නෙව එන්නේ.. කියල වැඩක් නෑ. තාමත් තැන් තැන් වල තියෙනවා ඒ පොත්. මතක් කරන්න ඕන වැඩිම ප්‍රමාණයක් පරිවර්තනය කරල තියෙන්නෙ දැදිගම වී රොද්‍රිෙගා් මහතා..

    ReplyDelete