Powered By Blogger

Wednesday, September 11, 2013

පෝන් එකකට සිංහල අකුරු දමා ගැනීම .





 

මිත්‍රවරුනි ...

ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් 4.1.1 ට සිංහල අකුරු [යුනිකෝඩ්ස්] දමා ගන්නේ කොහොමද ...  ?

ඉන්පසු මට වෙනදා වගේ රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය භාවිතා කරමින් ලිවිය හැකි වේවිද ...?

[ දැන් ඉතින් බනින්න එපා ... මේව මෙතන අහන්න එපා ... පෝරම් එකකට පළයන් .. ආදිය කියමින්.

මට පුරුදු මේ බ්ලොග් එකනෙ. ඒ නිසා ප්‍රශ්නයක් මතු උනාම මෙතන තමයි  ලියන්නෙ. කාට හරි තරහ ආව නම් කණගාටුයි.]

13 comments:

  1. දන්නැ බං මං ඔය ගැන.

    ReplyDelete
  2. අඩේ ඔය ගැන මම මෙලෝම හසරක් දන්නෙ නෑ...

    ReplyDelete
  3. ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල දාන්න ගිහිල්ලා මගේ ටැබ් එක කෙල වෙලාම ගියා. ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල දාන්නෙ බලාගෙ. ඒත් බ්‍රව්සර් ඇප්ලිකේෂන් 2-3ක් හදලා තිබුනා ඒවා කම්පටබල් කියලා තිබුනා. කොහොම උනත් සිංහල ඉන්ස්ටෝල් කරන්නෙ බලාගෙත

    ReplyDelete
  4. ඔහොම කිවම කොහොමද හරි උත්තරයක් දෙන්නේ. phone එකේ modle එක එහෙම එපාය. කොහොමත් root කරන්නම ඕන.

    ReplyDelete
  5. https://play.google.com/store/apps/details?id=com.litedreamz.android

    ReplyDelete
  6. https://play.google.com/store/apps/details?id=com.litedreamz.android

    ReplyDelete
  7. මමන්ම් මචෝ siyalu web brouser එකයි helakuru keybord එකයි දාගෙන තියෙන්නෙ siyalu එකෙන් සින්හල බලන්න පුලුවන්. Helaluru එකෙන් සින්හල කොටන්න පුලුවන්

    ReplyDelete
  8. mage phone eke android 4.0.4 tiyenne.sinhala hodata vada.sinhalen type karannanam app tiyenava

    ReplyDelete
  9. සැම්සුන්ග් වලනම් දැන් කිසිම වෙනසක් නොකරම අලුත් අප්ඩේට් එකට සිංහල පේනවා.(මට වර්ශන් එක මතක නෑ). සැම්සුන්ග් ඩිවයිස් වලට නම් රූට් නොකර සිංහල දාගන්න ක්‍රමයක් තිබ්බා ඒත් මට මතකයි යාළුවෙක් කිව්වා වගේ ඒක ළඟකදි ඉදන් වැඩ කරන්නෑ කියලා. වෙන බ්‍රෑන්ඩ් නම් රූට් කරන්න වෙනවා සිංහල දාගන්න...

    ReplyDelete
  10. මාත් උත්සාහ කරලා අල්ලල දැම්ම. ක්‍රමයක් ඇතොත් මටත් කියන්න

    ReplyDelete
  11. සින්හල නැතිව මගේ සයිට් එකත් දුවන්නේ අමාරුවෙන්, මොකද දැන් වැඩිදෙනෙක් යන්නේ ඇන්ඩ්‍රොඉඩ් වලින්නේ

    ReplyDelete
  12. කමක් නෑ .. කමක් නෑ ... උදව් කිරීමට උත්සාහ කළ හැමෝටම හුඟක් ස්තූතියි ..
    ඒ වුනාට මට ඇන්ඩ්‍රොයිඩ් එපා වුනා බන් ... මළ උලව්ව ... බැටරි චාර්ජ් කරලම පණ යනවා ...
    පස්සෙ මං විකුණල දැම්මා ...
    දැන් මං උත්සාහ කරන්නෙ වින්ඩෝස් පෝන් එකක් ගන්නයි. ඒව ගැන ගුණ දොස් දන්න ක්වුරුහරි කියහල්ලා ...
    නැහ්නම් මං ආයෙත් ඇනගනී.

    ReplyDelete