Powered By Blogger

Thursday, September 1, 2011

''කලුවර වසන්තය''

අන්ධකාර ලොවක් කෙසේ තිබිය හැක්කේද ...?
ඔබ එබඳු ලෝකයකට ගොස් තිබේද.....?
ජීවිත කාලයම අඳුරු ලොවක ජීවත් වීමට සිදුවෙයි නම් ......


මේ දිනවල කියවපු පොත ඒ ගැනයි. ''කලුවර වසන්තය'' නැමති මේ පොත ලියා තිබෙන්නේ ගුරුවරියක් ,විදුහල්පතිනියක් , ගුරු උපදේශිකාවක් වශයෙන් බොහෝ කලක් සමාජයට සේවයක් කොට තිබෙන කාන්තාවක් වන නන්දා පෙරේරා මහත්මිය විසිනි.
ප්‍රථම මුද්‍රණය 2006 දී නිකුත් කොට ඇති මෙය සරසවි ප්‍රකාශනයක් වේ.


සැබැවින්ම අන්ධ පුද්ගලයන් කීප දෙනෙකු සමග සාකච්චා කොට ඔවුන්ගේ සැබෑ අත් දැකීම් අලළා ලියන ලද මේ කතාව මුලදී ඉතාම සංවේදී එකකි.

අවසානය කුමක් වෙයිද ....?
පොත කියවලාම බලන්න... ඉතාම හොඳ පොතක්.

I S B N     955 – 573 – 419 - 4



3 comments:

  1. 'අහස්ගව්වෙන්' තමයි මෙහාට පාර හොයා ගත්තේ...

    හොඳ පොතක් ගැන කියලා තියෙනබව පේනවා. කොහොමද ඉතින් අපි මේ පොත හොයාගන්නේ. ලංකාවෙන්මද?

    ReplyDelete
  2. ඇත්තටම ලංකාවෙ තමයි ... අපි පසුගිය මාසෙ පබ්ලික් ලයිබරියෙ තිබුන පොත් ප්‍රදර්ශනයට ගියානෙ. පොත් හුඟක් ගත්තා ...
    ඒව ගෙ විස්තර ටික ටික දාන්නම් ..
    ස්තූතියි පොඩි කුමාරි.

    ReplyDelete
  3. මේකත් අර කලින් කිව්වා වගේ කියවලා නෑ මල්ලි.
    හොයාගෙනම කියවන්න වටී.

    ReplyDelete