tag:blogger.com,1999:blog-8277549508802368614.post8849433917111793003..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ''The English Patient''kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8277549508802368614.post-36530073049590068552011-02-06T10:18:26.037-08:002011-02-06T10:18:26.037-08:00එවලයි තියෙන්නෙ .....
ඕන වෙලාවක ලියන්න ....එවලයි තියෙන්නෙ .....<br />ඕන වෙලාවක ලියන්න ....kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-56162547510076068212011-02-06T08:21:11.915-08:002011-02-06T08:21:11.915-08:00ඊමේල් කරාට කමක් නැද්ද. මේල් එක දෙන්න පුලුවන් ද?ඊමේල් කරාට කමක් නැද්ද. මේල් එක දෙන්න පුලුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-90653127422542282702011-01-17T19:48:59.708-08:002011-01-17T19:48:59.708-08:00ජීව් .. මට ඩොක්ට ෂිවාගෝ තවම කියවන්න ලැබුනේ නෑ..
චි...ජීව් .. මට ඩොක්ට ෂිවාගෝ තවම කියවන්න ලැබුනේ නෑ..<br />චිත්රපටය නම් බැලුවා.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-69145882048350938872011-01-17T19:47:37.374-08:002011-01-17T19:47:37.374-08:00ඇත්තද ... මම ඒ බව දැනගෙන හිටියෙ නෑ..
ස්තූතියි වත් ...ඇත්තද ... මම ඒ බව දැනගෙන හිටියෙ නෑ..<br />ස්තූතියි වත් .kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-65122992738391454042011-01-17T19:47:12.116-08:002011-01-17T19:47:12.116-08:00ස්තූතියි දිනේෂ් ...ස්තූතියි දිනේෂ් ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-50524057046980390312011-01-17T10:25:39.469-08:002011-01-17T10:25:39.469-08:00ලංකාවේ ඉද්දි මගෙත් හොඳම විනෝදාංශය වුණේ පොත් කියවීම...ලංකාවේ ඉද්දි මගෙත් හොඳම විනෝදාංශය වුණේ පොත් කියවීමයි. ආයේ කෑමක් බීමක් වත් ඕනේ නැහැ පොතක් බලන්ඩ පටන් ගත්තම. දැන් නං අපිට පොත් හම්බවෙන්නේ නැහැ. මොන්ත ක්රිස්තෝ, ෂර්ලොක් හෝම්ස්, මනුතාපය, අම්මා, රොමාගේ වාසනාව වගේ ඒවා මං ආසම කරපු නවකතා සහ පරිවර්තන. මේ හැම එකක්ම තුන් හතර පාරකට වඩා කියවලා තියෙනවා.<br />මට මුලින් තේරුම් ගන්ඩ දෙතුන් පාරක් කියවපු 'දොස්තර ශිවාගෝ' කතාවත් බොහොම අපූරු පරිවර්තනයක්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-75075158912491706082011-01-17T08:05:44.207-08:002011-01-17T08:05:44.207-08:00මම හිතන විදිහට අසාර්ථක වෙලා කියෙන්නෙ පරිවර්ථනය මිස...මම හිතන විදිහට අසාර්ථක වෙලා කියෙන්නෙ පරිවර්ථනය මිසක මුල් ඉංග්රීසි කතාව නෙමෙයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-18950421257956129772011-01-17T06:57:06.323-08:002011-01-17T06:57:06.323-08:00ඔයාගෙ මේක හොඳ වැඩක්.කියවන්න උනන්දු අයට ගොඩක් වටිනව...ඔයාගෙ මේක හොඳ වැඩක්.කියවන්න උනන්දු අයට ගොඩක් වටිනව.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com