tag:blogger.com,1999:blog-8277549508802368614.post7886421053372280823..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ''අන්ධකාර තාරකාව.''kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8277549508802368614.post-37373470978361577062010-12-31T11:58:20.185-08:002010-12-31T11:58:20.185-08:00ස්තූතියි වත්....
හුඟක් අය කියන එකක් තමා ... පොත් ක...ස්තූතියි වත්....
හුඟක් අය කියන එකක් තමා ... පොත් කියවන්න වෙලාවක් නෑ කියන එක.
ඒ වුනත් ඔයත් පොත් කියවන බව දැන ගන්න ලැබුන එකට සතුටුයි. පොත් කියවීම නිසා අපට අපේ හිත් සංසුන් කර ගන්න පහසු වෙනව කියන එකයි මගෙනම් අදහස.
අපොයි .. පොඩි මාරෙ කිව්වට පොඩි නෑ. [මගෙ හොඳ යාලුවෙක් වගේම නුවර හාදයෙක්] දවසක ඔයාට මුන ගස්සවන්නම්කො.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-56353060850950113352010-12-31T00:39:34.252-08:002010-12-31T00:39:34.252-08:00හැමදාම අපිට පොත් නිර්දේශ කරන එකේ මෙන්න මම අවසානෙට ...හැමදාම අපිට පොත් නිර්දේශ කරන එකේ මෙන්න මම අවසානෙට බලපු පොත..

සුමිත්රා රාහුබද්ධ ගේ කන්දක් සේමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-48532171132985853932010-12-31T00:07:44.594-08:002010-12-31T00:07:44.594-08:00කසුරි නේද? ලස්සන කවි ලියනවා....
ශකුවිත් එහෙමයි.
...කසුරි නේද? ලස්සන කවි ලියනවා....

ශකුවිත් එහෙමයි.

පොත් කියවන්න කෝ මට වෙලාව... වෙලාව ගොඩයි. ඒත් නිරපරාදේ හිතන්නම වෙලාව යනවා මට...

" පොඩි මාරයා " ස්කෝලෙ යන දරුවෙක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-3985908102826047662010-12-30T19:53:40.257-08:002010-12-30T19:53:40.257-08:00@ indi....
මම මේ පොත ගැන ලියල තියෙන්නෙ මට තේරෙන ව...@ indi....

මම මේ පොත ගැන ලියල තියෙන්නෙ මට තේරෙන විදිහටයි ...
පොත පිළිබඳ පොඩි විස්තරයකුත් .. ඒ ගැන මගේ පෞද්ගලික අදහසුත් සමගයි ඕක ලියන්නෙ.
අනික මම කවදාවත් අහවල් පොත කියවන්න කියල බල කරල නෑ... කියවන්න කියල ඉල්ලීම් නම් කරල තියෙනව.
ඔබ මේ පොතට අකමැතියි වගේ නම් නොකියවා ඉන්න සම්පූර්ණ නිදහස ඔබට තියෙනව.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-52538877589676838352010-12-30T05:22:02.408-08:002010-12-30T05:22:02.408-08:00මාර බුලට් එකක් මූ හිතන් ඉන්නෙ කියවගන්න අමාරු ජාතක ...මාර බුලට් එකක් මූ හිතන් ඉන්නෙ කියවගන්න අමාරු ජාතක හොඳ එව්ව කියල..ඒ මදිවට මූට කියවන්න බැරි එක අපිට කියවන්න කියන්ව...සෝක් කකුලු පැටිය....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com