tag:blogger.com,1999:blog-8277549508802368614.post5785038322981093511..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ''බ්ලොග් කෙරුවාවෙන් ඉගෙනගත් අමුතු වචන''kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8277549508802368614.post-47170818256181812002011-10-07T22:33:35.213-07:002011-10-07T22:33:35.213-07:00අපොයි ... ඇස්.බී මහත්තයා කොරල තියෙන්නෙ වස වැරැද්දක...අපොයි ... ඇස්.බී මහත්තයා කොරල තියෙන්නෙ වස වැරැද්දක්නේ....
ඔය ඉකේයියා ව නැත්නම් රත්ගොමයාට පැවැත්මක් නෑනේ... අනික අපි මිනිහව අඳුනගන්නෙවත් කොහොමද ...?kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-11906453329400374502011-09-18T06:17:35.384-07:002011-09-18T06:17:35.384-07:00රත්ගොමයා මල්ලිගේ ඔය ඉකෙයියාව ඇස් බී මහත්තයා දින 21...රත්ගොමයා මල්ලිගේ ඔය ඉකෙයියාව ඇස් බී මහත්තයා දින 21කින්ම නැත්තට නැති කරලා දැම්මාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-76896407793163434912011-09-06T02:14:43.065-07:002011-09-06T02:14:43.065-07:00ස්තූතියි .. රංග මල්ලි ...
ඒ වචනෙ ඔයාගෙ බ්ලොග් එක...ස්තූතියි .. රංග මල්ලි ...
ඒ වචනෙ ඔයාගෙ බ්ලොග් එකේ වැඩිය යොදනව මම දැකල නම් නෑ ....
හැබැයි .. අපි නම් ඉතින් ඔය ''තනි කෑල්ල'' කියල යොදන්නෙ වෙන අරුතකින්.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-46222395958085667172011-09-05T20:28:01.640-07:002011-09-05T20:28:01.640-07:00තව මම පාවිච්චි කරන වචනයක් තියෙනවා "තනි කෑල්ලට...තව මම පාවිච්චි කරන වචනයක් තියෙනවා "තනි කෑල්ලට" කියල. ඒකෙන් කියවෙන්නෙ එක සැරෙන්ම කියන අදහස :Dරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-53341833309022489472011-09-05T09:19:17.588-07:002011-09-05T09:19:17.588-07:00නියමයි කාංචන මල්ලි ..
ඔයා විස්තරාත්මක පැහැදිළි කිර...නියමයි කාංචන මල්ලි ..
ඔයා විස්තරාත්මක පැහැදිළි කිරීමක් කරල තියෙනවා.
බොහොම ස්තූතියි ඔබට.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-27128876430947516152011-09-05T09:16:27.696-07:002011-09-05T09:16:27.696-07:00අදහසට ස්තූතියි .. සමීර මලයා.අදහසට ස්තූතියි .. සමීර මලයා.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-39011483793070572562011-09-05T09:14:38.722-07:002011-09-05T09:14:38.722-07:00@.. unknown
පැහැදිළි කළාට ස්තූතියි මල්ලියෙ.@.. unknown
පැහැදිළි කළාට ස්තූතියි මල්ලියෙ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-64616236799221543072011-09-05T09:10:19.677-07:002011-09-05T09:10:19.677-07:00අනේ ''වත්'' බොහොම සතුටුයි .. හුඟ ක...අනේ ''වත්'' බොහොම සතුටුයි .. හුඟ කාලෙකින්නෙ ආවේ...
සමාවෙන්න .. මටත් ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ හුඟ දවසකින් එන්න බැරි වුනා.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-7651993056806216692011-09-05T09:06:07.742-07:002011-09-05T09:06:07.742-07:00@ නඳුන් ..
මට ඔය ''කුප්ප'' කියන එක...@ නඳුන් ..
මට ඔය ''කුප්ප'' කියන එක අමතක වුනානෙ..
[දාන්නම ඕන වචනයක්]
දැන් බලනකොට මට මිස් වෙච්ච ඒවත් ගොඩක් තියෙනව වගේ....kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-91399604167031535602011-09-05T09:01:48.707-07:002011-09-05T09:01:48.707-07:00@ රතුමුහුද ...
මාරම පට්ටයි මල්ලි .. මම ඔයාගෙ බ්ලොග...@ රතුමුහුද ...
මාරම පට්ටයි මල්ලි .. මම ඔයාගෙ බ්ලොග් එක මීට කලින් දැක්ක බවක් මතක නෑ.. ගිහිල්ල බලන්න ඕන.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-21603251856652200672011-09-05T08:48:56.405-07:002011-09-05T08:48:56.405-07:00අම්මප නදී .... මට ඔය ''හික්ය'' කිය...අම්මප නදී .... මට ඔය ''හික්ය'' කියන එක අමතක වුනානේ..
බ්ලොග් එක ලස්සන කරන්න නම් මාත් කැමතියි ... ඒ වුනාට ඔය මේකප් වැඩ ගැන මට එච්චරම පළපුරුද්දක් නෑනේ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-79372851261071163172011-09-05T08:42:31.058-07:002011-09-05T08:42:31.058-07:00ඒකනම් ඇත්ත සංජු .. අපිත් දැන් සාමාන්‍ය කතා බහේදිත්...ඒකනම් ඇත්ත සංජු .. අපිත් දැන් සාමාන්‍ය කතා බහේදිත් ඔය වචන යොදන්න පුරුදු වෙලා.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-4471392815074217392011-09-05T08:38:40.311-07:002011-09-05T08:38:40.311-07:00@ අභීත ...
ස්තූතියි මලයා ... ඒ වුනාට අර ලොකු S අ...@ අභීත ...
ස්තූතියි මලයා ... ඒ වුනාට අර ලොකු S අකුරක් මුලට දාන්නෙ ඇයි ...?kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-63717163974332993512011-09-04T22:29:54.181-07:002011-09-04T22:29:54.181-07:00පට්ට කියන වචනේ තනිව යෙදුනම එක අර්ථයකුත් පට්ට පල් බ...පට්ට කියන වචනේ තනිව යෙදුනම එක අර්ථයකුත් පට්ට පල් බොරු පට්ට වේසි පට්ට කලුවර වගේ තව වචනයකුත් සමඟ යෙදෙනකොට තවත් තේරුමකුත් නේද එන්නේ.
තනිවචනය යෙදෙන ව්‍යවහාරය අලුත්. අලුත් කිව්වට අවුරුදු හය හතකට කලින් මට ඔය වචනය මුණ ගැහිල තියනවා.
දෙවන අවස්ථාවෙදි එහි අර්ථය වැඩි කිරීමක් උද්දීපනය කිරීමක් වගේ දෙයක් වෙන්නේ. හරියට පිරිසිදු සුපිරිසුදු වගේ.
පට්ට පල් බොරු සහ පට්ට පල් ඇත්ත ගැන කියනව නම් කියන්න තියෙන්නේ පල් බොරු යන්නට පට්ට දාලා පට්ට පල්බොරු හැදිල තියේනනේ. අපි පල් ඇත්ත කියල කියන්නෙ නෑනෙ. ඒක නිසා පට්ට පල් ඇත්ත කියල කියන්න බෑ.
අමූලික බොරු ගැන කියනව නම් කියන්න තියේනනෙ, අමූලික කියන්නේ මුලියක්(හේතුවක්) නැතුව කියන එක. මූලයක් නැතුව බොරුවක් කියන්න පුළුවන් වුනාට මූලයක් නැතුව ඇත්තක් කියන්න බැහැනේ. ඒ ව්‍යවහාරයත් වැරදියි.
ලොල් කියන වචනය LOL කියන එකෙන් ආපු එකක්. LOL කියනනේ laugh of loud කියන එක කෙටියෙන් කියන විදිහ. ඒකත් asap. pto වගේ එකක්.
ඊලියන්ද සිල්වා මැතිතුමා ලස්සන සිංහල වචන ගොඩක් හදල තියනවා. මැවිසුරුවා කියන එකත් එතුමගේ වචනයක්. එතුමා කියන දෙයක් තමයි සිංහල භාෂාවේ ක්‍රියා පද මදි කියන එක. අපි oscillation කියන වචනයට සිංහලෙන් දෝලනය කියල වචනයක් හැදවම අපිට oscillate කියන එක සිංහලෙන් කියන්න දොලනය වනවා/කරනවා වගේ තව අමතර ක්‍රියා පදයක සහය ලබාගන්න වෙනවා. එතුමා හදපු වචනය තමයි ඔසැලිය. ඒ වචන ඇතුලෙම ක්‍රියා මූලයක් අන්තර්ගතයි. එතකොට ඔසැලෙනවා ලෙස ක්‍රියා පදය තනාගන්න පුළුවන්. ඔය වගේ ලස්සන වචන ගොඩක් තියනවා. සමහර ඒව අපි අදටත් භාවිතා කරනවා. කතන්දර ඒ වගේ වචන ගොඩක් දාල තිබුනා මතකයි.
ලෙසට කුජීත වගේ ගොඩක් වචන මුලින් භාවිතා වුනේ කොළඹ ආශ්රිත නාගරික සමාජයේ එක්තරා තලයක් ආශ්‍රිතව යන්න මගේ හැඟීම. ඒව ගොඩක් අතීතයේ සිටන් භාවිතා වුනත් සමාජයේ අනිත් තලයන්ට ගමන් කරන්න ගොඩක් කල් ගතවුනා. සමහර විට සිංහල blog වැනිදේ නොතිබුනානම් සමහර විට මේ වචන අදටත් ඒ ස්ථරයන්ට විතරක් ආවේණික වචන වෙන්න තිබුනා.Kanchanahttps://www.blogger.com/profile/14237929955463587266noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-76955584943545220772011-09-04T21:07:42.263-07:002011-09-04T21:07:42.263-07:00පොඩ්ඩක් හොදට බැලුවොත් වචන වගේම භාශාව හසුරවන විදිහ ...පොඩ්ඩක් හොදට බැලුවොත් වචන වගේම භාශාව හසුරවන විදිහ බ්ලොග් කරුවන් විවිධයි මාරයා භාශාව හසුරවන විදිහට වඩා වෙනස් හිස් අහස ලියන සදරු ගෙ ලිවීම ඊට වඩා ගොඩක් වෙනස් සයිබර් යාය ලියන බුද්ධි ගෙ ලිවීමේ ක්රරමය ඔය ගැන අදය්යනය කිරීමත් ඉතාම රසවත්sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-5332107409843166552011-09-04T19:04:57.432-07:002011-09-04T19:04:57.432-07:00ලොල් = LOL = Laugh Out Loudලොල් = LOL = Laugh Out Loudunknownhttps://www.blogger.com/profile/17211784192674359702noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-29373892469093868172011-09-04T17:48:01.336-07:002011-09-04T17:48:01.336-07:00හරි අගෙයි....
තව ඔයාට මුණ නොගැසුන වචන ගොඩක් තියෙ...හරි අගෙයි....

තව ඔයාට මුණ නොගැසුන වචන ගොඩක් තියෙනවා... භාෂාවක් දියුණු වෙන්නෙ අලුත් වචන එකතු වෙන කොට ලු. සමහරු මේවයෙ වැරද්දක් දැක්කත් , කාලෙන් කාලෙට එකතු වෙන වචන ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-30119194089302101672011-09-04T13:31:23.940-07:002011-09-04T13:31:23.940-07:00රත්ගමයගේ "කුප්ප කම" මාලිගාවෙ ගෑවිලාවත් න...රත්ගමයගේ "කුප්ප කම" මාලිගාවෙ ගෑවිලාවත් නැද්ද මන්ද?නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-2442887003584006112011-09-04T13:16:48.008-07:002011-09-04T13:16:48.008-07:00ඔයත් මාර පට්ට ටිකක්නේ ඇහිද ගෙන තියෙන්නේ...ඔයත් මාර පට්ට ටිකක්නේ ඇහිද ගෙන තියෙන්නේ...රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-42940979271269852072011-09-04T10:23:26.656-07:002011-09-04T10:23:26.656-07:00අය්ය බ්ලොග් එක ටිකක් ලස්සන කරල එහෙම ගමුකෝ බලන්න.සා...අය්ය බ්ලොග් එක ටිකක් ලස්සන කරල එහෙම ගමුකෝ බලන්න.සාහිත්‍ය මාසෙ හින්දා හොද පොත් ටිකකුත් දාමුකෝ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-2048726424298318932011-09-04T10:21:51.251-07:002011-09-04T10:21:51.251-07:00ලොල්ය විතරක් නෙමේ අය්ය "හික්ය" කියලත් එය...ලොල්ය විතරක් නෙමේ අය්ය "හික්ය" කියලත් එයා කියනව.:)
මමත් ගොඩක් දේවල්, වචන ඉගන ගත්තා බ්ලොග් යාලුවන්ගෙන්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-30170035524382793802011-09-04T09:57:51.651-07:002011-09-04T09:57:51.651-07:00ඒක නම් ඇත්තම කතාවක්....!මේ වචන අපිටත් එහෙම්මම පුරු...ඒක නම් ඇත්තම කතාවක්....!මේ වචන අපිටත් එහෙම්මම පුරුදු වෙලා දැන්....!!!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-81061847524670578672011-09-04T09:47:56.848-07:002011-09-04T09:47:56.848-07:00Sතව මොකක් හරි බ්ලොග් එකක තිබුනා එකෙන්ම කියලා වචනයක...Sතව මොකක් හරි බ්ලොග් එකක තිබුනා එකෙන්ම කියලා වචනයක්... Sතව තිබුනා ආයෙ හෝදන්න දෙයක් නෑ කියලා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com