tag:blogger.com,1999:blog-8277549508802368614.post4854756615080572275..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ගසක් අඬනවා දැක තිබේ ද ...?kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8277549508802368614.post-73222250298634963712012-12-03T09:29:43.781-08:002012-12-03T09:29:43.781-08:00ඔබටත් .. දීර්ඝායු වේවා.. සහ නිරෝගී වේවා.. කියා පතම...ඔබටත් .. දීර්ඝායු වේවා.. සහ නිරෝගී වේවා.. කියා පතමි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-90911112559672845642012-12-03T09:27:01.813-08:002012-12-03T09:27:01.813-08:00අනිවාර්යයෙන් ම කොළඹ මහජන පුස්තකාලයේ නම් මේක ඇති.අනිවාර්යයෙන් ම කොළඹ මහජන පුස්තකාලයේ නම් මේක ඇති.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-24001531908277203802012-12-03T09:19:48.879-08:002012-12-03T09:19:48.879-08:00ඔබට තේ සහ කෝපි වගාවෙ දුක්බර පැත්ත දැනගන්න ඕන නම් ....ඔබට තේ සහ කෝපි වගාවෙ දුක්බර පැත්ත දැනගන්න ඕන නම් .. ''තිත්ත කෝපි'' සහ ''අලි පාර'' කියන පොත් දෙක කියවල බලන්න.
ඇත්තෙන් ම ''සාරභූමි'' පරිවර්තනය කළෙත් .. මේ The weeping wood පොත පරිවර්තනය කරපු දෙපොල ම තමයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-91404127856797096302012-12-03T07:31:07.949-08:002012-12-03T07:31:07.949-08:00හොයල බලන්න ඕන සෑමෝ ... සමහරවිට අපේ ''මරණෙ ...හොයල බලන්න ඕන සෑමෝ ... සමහරවිට අපේ ''මරණෙ '' දන්නව ඇති ඔය ගැන. මම අහල බලන්නම්.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-22318088611997639702012-12-03T07:25:55.411-08:002012-12-03T07:25:55.411-08:00ඇත්ත තමයි ලිහිණි ...
සමහර පොත් ටිකක් විතර ගණන්. හැ...ඇත්ත තමයි ලිහිණි ...
සමහර පොත් ටිකක් විතර ගණන්. හැම පොතක් ම අපිට සල්ලි දීල ගන්න බෑ.
ඒ හින්ද අපි කරන්න ඕන තමන් ඉන්න ප්රදේශයෙ තියෙන පුස්තකාල කීපයක් ආශ්රය කරන එක. [ මමත් එහෙම කරනවා ]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-30647864517184910072012-12-03T07:22:03.716-08:002012-12-03T07:22:03.716-08:00ඇත්තටම හුඟක් හොඳ පොත් තියෙනවා ... වැඩිය ප්රසිද්ධ ...ඇත්තටම හුඟක් හොඳ පොත් තියෙනවා ... වැඩිය ප්රසිද්ධ නැති. ඒ හින්දම ඒව පාඨකයො අතරට වැඩිය යන්නෙ නෑ.
පොතක් ගැනීමේ දි .. පිට කවරෙ ම බලන්නෙ නැතුව .. පොඩ්ඩක් එහෙන් මෙහෙන් කියවල බලනවනම් තමයි හොඳ.
''ටොම් මාමගෙ කුටිය'' නම් මට කියවන්න හම්බවෙල නෑ තාම. හොයල බලන්න ඕන. ස්තූතියි ඒ ගැන දැනුම් දුන්නා ට.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-45095475470852403632012-12-03T05:23:28.062-08:002012-12-03T05:23:28.062-08:00මමත් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..ලයිබ්රියෙ පිහ...මමත් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..ලයිබ්රියෙ පිහිට තමයි

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-35198271820746220192012-12-03T01:14:49.954-08:002012-12-03T01:14:49.954-08:00නැද්ද ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක්වත්?නැද්ද ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක්වත්?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-48766301636005818312012-12-02T21:16:59.440-08:002012-12-02T21:16:59.440-08:00මට ඉස්සර කියවූවා වගේ මතකයක් තියෙනවා ,.නමුත් ස්තුති...මට ඉස්සර කියවූවා වගේ මතකයක් තියෙනවා ,.නමුත් ස්තුතියි ..ආයේ කියවන්න ආසා හිතුනා .. ඇත්තටම අද අපි සැහැල්ලුවෙන් බලන තේ , රබර් , කෝපි වගේ ගස් වල අතීත කතන්දර හරිම දුක්බරයි .

හේමාලෝක හිමි නේද සාරභූමි පරිවර්තනය කලේ . මට ඒ පොතත් ආයේ සොයා ගන්න උවමනාව තියෙනවා . අය්යෝ කොච්චර පොත් ගොඩක් මට ගන්න තියෙනවද .

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-38550862155670190172012-12-02T21:14:12.804-08:002012-12-02T21:14:12.804-08:00ටොම් මාමගේ කුටිය කියන පොතමද ජනරංග ..ටොම් මාමගේ කුටිය කියන පොතමද ජනරංග ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-75289598527264742992012-12-02T20:42:43.740-08:002012-12-02T20:42:43.740-08:00කියවලා නම් නෑ..මමත් පොත් වලට හරිම කැමති කෙනෙක්නෙ.....කියවලා නම් නෑ..මමත් පොත් වලට හරිම කැමති කෙනෙක්නෙ... ඒ උනාට දැන් පොත් වල ගාන හරිම සැරයි අප්පා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-64334400397966690262012-12-02T17:56:45.422-08:002012-12-02T17:56:45.422-08:00බොහොම හොඳ විස්තරයක් මිත්රයා. මේක ගැන කියද්දි මතක්...බොහොම හොඳ විස්තරයක් මිත්රයා. මේක ගැන කියද්දි මතක් වුනේ “වහල් යුගය“ ගැන ලියවුණු “ටොම් මාමාගේ ලෝකය“ කෘතිය. දෙකේම සමාන ලක්ෂණ තියනවා. ඒ වගේම තවත් දුර්ලභ පොත් ගැන ලියන්න. ඒක බොහෝ දෙනෙක්ට වැදගත් වෙයි. විශේෂයෙන්ම කවරය බලලා පොත නොබලා පැත්තකින් තියන ඇත්තන්ටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com