tag:blogger.com,1999:blog-8277549508802368614.post3328458172157914920..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: '' මීදුම''kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8277549508802368614.post-29215071805977408732010-12-31T00:23:51.627-08:002010-12-31T00:23:51.627-08:00මීදුම කතාවට කලින් ගියේ 'නේත්රා" කියල නව ...මීදුම කතාවට කලින් ගියේ 'නේත්රා" කියල නව කතාවක් ..ඒ කතාවත් හරි වෙනස්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-75397980391864619502010-12-29T01:57:55.624-08:002010-12-29T01:57:55.624-08:00ස්තූතියි නිපුන් ....ස්තූතියි නිපුන් ....kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-72438065816624276662010-12-29T01:56:33.312-08:002010-12-29T01:56:33.312-08:00@ වත්..........
බොරු නෙවෙයි ...
මම ඒකෙ කියලම තියෙ...@ වත්..........

බොරු නෙවෙයි ...
මම ඒකෙ කියලම තියෙනවානෙ පුවත්පත ගැන මට හරියට මතකයක් නෑ කියල.
තවත් අය ප්රකාශ කරල තිබුණා ''රිද්ම'' පත්තරයෙ කියල. මට මතක් කරල දුන්නට ස්තූතියි.
[කමෙන්ට් වලට උත්තර දෙන්න පරක්කු වුනාට අමනාප වෙන්න එපා. මගෙ කොම්පීතර උතුමා ලෙඩ වුන නිසා මුකුත්ම කරගන්න බැරි වුනා.]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-10907057625278246812010-12-29T00:50:43.019-08:002010-12-29T00:50:43.019-08:00@ බිඟු...
සමහර කතාවලට අරමුණක් තිබුනත්... සමහර ඒවට ...@ බිඟු...
සමහර කතාවලට අරමුණක් තිබුනත්... සමහර ඒවට නෑ ...
කතා කරුවා බලාපොරොත්තු වෙන්නෙ මේ ජන සමාජයේ සිදුවන දේවල් වලින් බිඳක් පාඨකයාගෙ රසාස්වාදය උදෙසා ගෙනහැරපෑම විය හැකියි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-10890740388220188712010-12-23T09:24:13.263-08:002010-12-23T09:24:13.263-08:00මේක පල උනේ ඉරිදා ලක්බිම පත්තරේ 'රිද්ම' අති...මේක පල උනේ ඉරිදා ලක්බිම පත්තරේ 'රිද්ම' අතිරේකයේNipunhttps://www.blogger.com/profile/09003182088009481823noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-90342020700199283622010-12-23T08:06:02.219-08:002010-12-23T08:06:02.219-08:00බොරු කියන්න එපා. මේ කතාව කොටස් වශයෙන් ගියේ ඉරිදා ල...බොරු කියන්න එපා. මේ කතාව කොටස් වශයෙන් ගියේ ඉරිදා ලක්බිම පත්තරෙත් එක්ක හමුවෙන "රිද්ම" පත්තරේ... ඒ දවස් වල තිබ්බෙත් ඉැිදට විතරයි ලක්බිම...

මම මේ කතාව බලන්නම නොවරදවා පත්තරය ගත්ත මතකයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-61124270250751036562010-12-23T03:14:59.062-08:002010-12-23T03:14:59.062-08:00කතාවේ අරමුණ මොකද්ද?කතාවේ අරමුණ මොකද්ද?බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com