tag:blogger.com,1999:blog-8277549508802368614.post3207630304655425367..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ගඟ මැද කඩේkumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8277549508802368614.post-13079691563214295092012-09-23T08:26:08.598-07:002012-09-23T08:26:08.598-07:00මියුරුගෙ ජොබ් එක කිඹුලන්ට පාන් දාන එකනෙ ඒ කාලෙමියුරුගෙ ජොබ් එක කිඹුලන්ට පාන් දාන එකනෙ ඒ කාලෙඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-46270622252155177822012-08-25T06:26:07.935-07:002012-08-25T06:26:07.935-07:00එහෙම තිබුණ නම් හොඳයි තමයි .. නමුත් සමහරවිට කඩේ කඩා...එහෙම තිබුණ නම් හොඳයි තමයි .. නමුත් සමහරවිට කඩේ කඩා වැටේවි .. මොකද .. ඔය ගඟේ යන්නෙ ලොකු කණ්ඩායම් වශයෙන් නිසා.
[ ඕක ඔයිට වඩා ශක්තිමත් විදිහට කොන්ක්රීට් දාල හැදුවොත් ඔය තියෙන ලස්සන නැතිව යාවි]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-21020594739611481792012-08-22T14:40:32.192-07:002012-08-22T14:40:32.192-07:00තව චුට්ටක් ඉඩ තියෙන්න හැදුව නම් ඔය කඩේ නියමයි..කට්...තව චුට්ටක් ඉඩ තියෙන්න හැදුව නම් ඔය කඩේ නියමයි..කට්ටියට වාඩි වෙලා මොනා හරි කන්න බොන්න වගේ...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-55350708159952945482012-08-20T04:10:19.487-07:002012-08-20T04:10:19.487-07:00සම්පූර්ණ ඇත්ත නෙව ...සම්පූර්ණ ඇත්ත නෙව ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-53117651661412701782012-08-20T03:21:22.285-07:002012-08-20T03:21:22.285-07:00මාදු ගඟ ලක්මවගේ තවත් සුන්දර දැරිවියක් නේව..මාදු ගඟ ලක්මවගේ තවත් සුන්දර දැරිවියක් නේව..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-56714591898174587182012-08-19T21:32:30.475-07:002012-08-19T21:32:30.475-07:00ඒ පැත්තෙන් නිතර ආවා ගියා.... :Dඒ පැත්තෙන් නිතර ආවා ගියා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-26926966972666500522012-08-19T20:08:07.484-07:002012-08-19T20:08:07.484-07:00ඔව් මලයා .. නිතර දකින කඩවල් වලට වඩා වෙනස් එකක්...ඔව් මලයා .. නිතර දකින කඩවල් වලට වඩා වෙනස් එකක්...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-37215579155826150882012-08-19T20:06:12.956-07:002012-08-19T20:06:12.956-07:00නිතර දකිනවා කිව්වේ ....
ඒ පැත්තෙද පදිංචිවෙලා හිටිය...නිතර දකිනවා කිව්වේ ....
ඒ පැත්තෙද පදිංචිවෙලා හිටියේ ....kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-70136222056782686242012-08-19T20:04:57.673-07:002012-08-19T20:04:57.673-07:00නියමයි නේන්නම් ...
ඊ ලඟ සැරේ ගියාම කඩේට ගොඩවෙලා බල...නියමයි නේන්නම් ...
ඊ ලඟ සැරේ ගියාම කඩේට ගොඩවෙලා බලන්නකො.
[ඔබ මොරටුවෙ නිසා එතෙන්ට ලඟ ඇති]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-63121640555531046862012-08-19T16:55:36.115-07:002012-08-19T16:55:36.115-07:00Niyamaaaaaaaaaaaaaaaaaai saho :)Niyamaaaaaaaaaaaaaaaaaai saho :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-78669963097719667952012-08-19T16:42:00.956-07:002012-08-19T16:42:00.956-07:00කලකට ඉස්සර නිතර දෙවේලේ දකින තැනක්.... දැන් නම් පළා...කලකට ඉස්සර නිතර දෙවේලේ දකින තැනක්.... දැන් නම් පළාතක ගිය කාලයක් මතක නැහැ.... වෙනස් වෙලා... දකින්න ආස හිතෙනවා... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-60949516634354639482012-08-19T09:55:36.394-07:002012-08-19T09:55:36.394-07:00මරු කඩයක් නොවැ ..මරු කඩයක් නොවැ ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-28155735683304181732012-08-19T07:24:51.325-07:002012-08-19T07:24:51.325-07:00අපි නම් බෝට්ටුවල බඩු විකුණන ජංගම සේවයක් දුටුවෙ නෑ ...අපි නම් බෝට්ටුවල බඩු විකුණන ජංගම සේවයක් දුටුවෙ නෑ .. නමුත් සමහරවිට තියෙන්න ඉඩ තියෙනවා..
මොකද ... ඔය දූපත්වල පදිංචි වෙලා ඉන්න අයට එක එක දේවල් වුවමනා වෙනව ඇතිනෙ.
දැන් නම් මිනිස්සු ඉන්න ප්රධාන දූපතට යන්න පාළමක් දාල තියෙනවනෙ. ඒකෙ ත්රී වීලයකට යන්න පුලුවන්.. නමුත් හුඟක් දූපත් වලට තාමත් යන්නෙ ඔරුවලින්. (ඒ කිව්වෙ මේ අතුරුගිරියෙ තියෙන ඔරුවල නෙමේ හරිය ) හිතන්නකො ... ඔය දූපතක ඉන්න කෙනෙකුට .. රෑට කන්න හරි අර හැළ කිඹුලන්ට දෙන්න හරි .. පාන් රාත්තලක් ගන්න ඕන වුනාය කියල.
ඉතින් ඒක ගේන්න ඔච්චර දුර ඔරු පදින්නෙ නෑනෙ. ඒ වගෙ දේවල් විකුණන සේවයක් තියෙනව ඇති.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-8925619326158941292012-08-19T06:47:57.375-07:002012-08-19T06:47:57.375-07:00මම නම් ඔය කඩේ පලාතෙවත් ගියේ නෑ බොලේ. එකට එන්නෙම සු...මම නම් ඔය කඩේ පලාතෙවත් ගියේ නෑ බොලේ. එකට එන්නෙම සුද්දෝ නෙව. ඉතින් ඕකේ බඩු අස්ප ගණන් ඇති. තව බෝට්ටු වල බඩු විකුණන ජංගම සේවයකුත් ඒ දවස්වල තිබුනා. දැන් නැද්ද දන්නේ නෑ.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-66382185280112110242012-08-19T06:25:57.161-07:002012-08-19T06:25:57.161-07:00ඒක නම් මරු අදහස ...
අපි ආයෙ ගියාම එයාලට කියමු ... ...ඒක නම් මරු අදහස ...
අපි ආයෙ ගියාම එයාලට කියමු ... ඒ ගැන.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-14659871534746811902012-08-19T06:24:17.497-07:002012-08-19T06:24:17.497-07:00ඔය උඩින් තියෙන්නෙ බොලේ ...
හුඟ කාලෙකින් දැක්කට සතු...ඔය උඩින් තියෙන්නෙ බොලේ ...
හුඟ කාලෙකින් දැක්කට සතුටුයි වත් ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-72982324418101469482012-08-19T06:23:13.909-07:002012-08-19T06:23:13.909-07:00ඒ කියන්නෙ එහෙනම් නාන්නෙ නැද්ද ඔයා ...ඒ කියන්නෙ එහෙනම් නාන්නෙ නැද්ද ඔයා ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-41651421920560000772012-08-19T05:59:16.065-07:002012-08-19T05:59:16.065-07:00වාඩිවෙලා තේ බොන්න, දාම් අදින්න බංකුවක් වත් තිබුනනම...වාඩිවෙලා තේ බොන්න, දාම් අදින්න බංකුවක් වත් තිබුනනම් නියමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-48154134976659688172012-08-19T05:52:28.480-07:002012-08-19T05:52:28.480-07:00කෝ බොලේ මයෙ කමෙන්ට් එක....කෝ බොලේ මයෙ කමෙන්ට් එක....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-1622772021455138152012-08-19T05:52:00.084-07:002012-08-19T05:52:00.084-07:00ෂා......ෂාහ්...
ඒත්............
මට වතුරෙන් අපලයි...ෂා......ෂාහ්...

ඒත්............

මට වතුරෙන් අපලයි අනේ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-17538060212581132092012-08-19T05:16:47.880-07:002012-08-19T05:16:47.880-07:00කඩේ බඩු මිළ එච්චරම වැඩිත් නෑ ...
සමහරවිට විදේශිකය...කඩේ බඩු මිළ එච්චරම වැඩිත් නෑ ...
සමහරවිට විදේශිකයොන්ට නම් වැඩිපුර අය කරනව ඇති.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-44609967306976769922012-08-19T05:14:27.734-07:002012-08-19T05:14:27.734-07:00ගිහිල්ල බලහංකො කොල්ලො ...
නියම තැන .. එහෙ කවුරුත...ගිහිල්ල බලහංකො කොල්ලො ...
නියම තැන .. එහෙ කවුරුත් නැති පාලු දූපතක වගාවක් දාගෙන ඉන්න හිතෙයි.
මටත් හිතුන .. හිස් දූපතකට වෙලා භාවනා කරගෙන නැවතිල ඉන්න.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-26850114969202552172012-08-19T05:10:52.507-07:002012-08-19T05:10:52.507-07:00ඔව් .. ඔව් .. යන්නම ඕන තැනක් ...ඔව් .. ඔව් .. යන්නම ඕන තැනක් ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-54076475023926057282012-08-19T02:45:49.544-07:002012-08-19T02:45:49.544-07:00මේක නම් තනිකරම පෙළඹවීමක්....
ඇයි දෙයියනේ යන්න ඕනේ ...මේක නම් තනිකරම පෙළඹවීමක්....
ඇයි දෙයියනේ යන්න ඕනේ කියලා කිව්වට මේ දැන්මම යන්න හිතෙන විදියෙ කතා කියන්නේ මාදු ගග ගැන..

ඔය කඩේ ගාන එහෙම සැරද???නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-1533443169610583342012-08-19T01:42:29.392-07:002012-08-19T01:42:29.392-07:00කවදා හරි ගිය දවසක ගොඩවැදිලා එන්න බැරියැ.....කවදා හරි ගිය දවසක ගොඩවැදිලා එන්න බැරියැ.....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com