tag:blogger.com,1999:blog-8277549508802368614.post2239478624214363388..comments2023-08-29T00:46:09.081-07:00Comments on MALIGAWA: ''සැරිසරන සිත්තරා''kumarayahttp://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8277549508802368614.post-59025655960083736592012-02-03T08:05:46.228-08:002012-02-03T08:05:46.228-08:00ඔව් ඔව් ... නියම ලේඛකයෙක් නම් නිර්භීත වෙන්න ඕන.
මල...ඔව් ඔව් ... නියම ලේඛකයෙක් නම් නිර්භීත වෙන්න ඕන.
මලය කියපු පොත නම් මට කියවන්න හම්බවෙල නෑ.
හොයාගෙන කියවල බලන්න ඕන.
[අපිට කියවන්න හම්බවුනෙ නැති හොඳ පොත් තව කොයිතරම් ඇද්ද දෙවියනේ]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-44430272915240145562012-02-02T23:13:59.074-08:002012-02-02T23:13:59.074-08:00Certificate trueCertificate trueObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-84168007269951756792012-02-02T08:46:56.604-08:002012-02-02T08:46:56.604-08:00නාරායන්ගේ කතාවල තියෙන්නෙ උපහාස රසය. අපේ ලේඛකයින්ගේ...නාරායන්ගේ කතාවල තියෙන්නෙ උපහාස රසය. අපේ ලේඛකයින්ගේ උපහාස රසය එතරම් ප්‍රබල නෑ.
එරික් ඉලයප්පාරච්චිගේ "ලලිත සමය " කියෙව්ව ද ? මේ කතාව හුඟක් ලස්සනයි..ආඛ්‍යානයත් හොඳයි. ඒත් මිථ්‍යා විශ්වාස බොහොම නරක විධියට උලුප්පලා තියෙනවා.
නාටු බල්ලෙක් වුනත් "දෙවියෙක්" හැටියට අදහන්න ඉඩ තියෙන ඉන්දියාවෙ, නාරායන් ඒ විකාර බොහොම එඩිතර විදියට උපහාසයට ලක් කරනවා අපේ වැඩි දෙනෙකුට ඒ එඩිතරකම නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-89737426909663905082012-02-02T08:03:54.374-08:002012-02-02T08:03:54.374-08:00ඔබා මලයා ...
පරිවර්තන කියවන්න අපි ආස වෙන්නෙ හෝ න...ඔබා මලයා ...
පරිවර්තන කියවන්න අපි ආස වෙන්නෙ හෝ නොවෙන්නෙ ... එය පරිවර්තනය කරනු ලැබූ පුද්ගලයා අනුවයි.
දැන් ඔය කේ.ජී. කරුණාතිලක ,ඒ.පී. ගුණරත්න , සුගතපාලද සිල්වා , අනුලද සිල්වා වැනි.... නියම විදිහට පරිවර්තනය කරන කෙනෙකුගෙ පොත් කියවන්න අපි කැමතියිනේ.
ඒ වගෙම සමහර පරිවර්තන තියෙනවා .. එපා වෙන.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-27137561833220372322012-02-02T03:11:58.772-08:002012-02-02T03:11:58.772-08:00ඔබාව මතක් වුනාට බෙහෙවින් ස්තුතියි.
දැන් පොත් ලිස්ට...ඔබාව මතක් වුනාට බෙහෙවින් ස්තුතියි.
දැන් පොත් ලිස්ට් එක ප්ලේන් එකේ ගේන්න බැරි වෙයි වගේ, නැවට දාන්න වෙයි.
ඉස්සර පරිවර්ථන කියවිල්ලට එතරම් කැමැත්තක් නොතිබුනත් 'කයිට් රනර් ' සිංහල අනුවාදය ' සරුංගල් ලුහුබඳින්නා ' කියෙව්වම ඒ අදහස වෙනස් වුනා.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-31214465823820838492012-02-02T02:54:31.156-08:002012-02-02T02:54:31.156-08:00හැබැයි මේක නම් අලුත් ම පොතක් නෙවෙයි නදී....
පුස්තක...හැබැයි මේක නම් අලුත් ම පොතක් නෙවෙයි නදී....
පුස්තකාලෙ ලොක්කිට කලින් කියල තියන්න ... මේ පොත ආවොත් අරං තියන්න කියලා.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-1149717458444576422012-02-02T02:35:55.108-08:002012-02-02T02:35:55.108-08:00niyamai hoyaganna one.mehe library ekata aluth pot...niyamai hoyaganna one.mehe library ekata aluth poth enawa eth washpa wenawa wage hoyanna ba.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-58461735243571244522012-02-02T01:33:51.019-08:002012-02-02T01:33:51.019-08:00ඇත්ත තමයි ...
මම නාරායන්ගෙ පොත්වල දකින විශේෂම දේ ...ඇත්ත තමයි ...
මම නාරායන්ගෙ පොත්වල දකින විශේෂම දේ තමයි සරළ බව.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8277549508802368614.post-5746846885984883312012-02-02T01:01:01.603-08:002012-02-02T01:01:01.603-08:00ආර්.කේ නාරායන්ගෙ පොත් එදා වගෙම අදටත් හරි අපූරුයි.....ආර්.කේ නාරායන්ගෙ පොත් එදා වගෙම අදටත් හරි අපූරුයි..ඔන්න කියවනවනම් පොත්..ජීවිතයට යමක් උකහාගන්ඩ පුලුවන් දේවල් ඔවයේ ඔනතරම්...එවුනාට ලංකාවේ මේකාලේ ලියවෙන බොහො පොත් මෙලොරහක් නැති මේගා බඩගොස්තරවාදි ඝනයේ ඒව්වාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com